ජනාධිපති විවේචනය කර FB පෝස්ට් පළ කළැයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දෙදෙනකු ගැන විමර්ශන - Lanka News Click 24x7

ජනාධිපති විවේචනය කර FB පෝස්ට් පළ කළැයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දෙදෙනකු ගැන විමර්ශන

Share This

ජනාධිපතිවරයා විවේචනය කරමින් 'ෆේස්බුක් පෝස්ට්' පළ කළේ යැයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නිරතව සිටි නිලධාරිනියන් දෙදෙනෙකු සම්බන්ධයෙන් එම ආයතනය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ සේවය කළ නිලධාරීනිය අදාළ විමර්ශනය නිම වන තෙක් තාවකාලිකව නුගේගොඩ ප්‍රධාන කාර්යාලයට මාරු කර ඇත.    Read More>>

No comments:

Post a Comment

Pages