"මගේ දියුණුව බිරිඳගේ උත්සාහය" ත්‍රීරෝද රථ වැකියෙන් ටෝනර් හොරකම හෙළිවෙයි - Lanka News Click 24x7

"මගේ දියුණුව බිරිඳගේ උත්සාහය" ත්‍රීරෝද රථ වැකියෙන් ටෝනර් හොරකම හෙළිවෙයි

Share This
kirulapone-toner-theft

ත්‍රීරෝද රථයක පිටුපස ප්‍රදර්ශනය කර තිබූ වැකියක ආධාරයෙන්, කිරුළපන ගජබා පාරේ කර්මාන්ත ශාලාවකින් සොයාගත් බවට සැක කරන රුපියල් ලක්ෂ තිස්පහක් වටිනා ඡායා පිටපත් ලබා ගන්නා උපකරණ (ටෝනර්) තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.ඒ සමග භාණ්ඩ ප්‍රවාහනය කිරිමට භාවිතා කළ ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.    Read More>>

No comments:

Post a Comment

Pages