රඛිත රාජපක්‍ෂට ඇප - හිට් ඇන්ඩ් රන් කළ බව අධිකරණයේදී හෙළිවේ - Lanka News Click 24x7

රඛිත රාජපක්‍ෂට ඇප - හිට් ඇන්ඩ් රන් කළ බව අධිකරණයේදී හෙළිවේ

Share This
rakitha-rajapaksa

රාජගිරියේදී රිය අනතුරක් සිදු කළ රඛිත රාජපක්ෂ යන අය රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත මුදා
හැරීමට කොළඹ රථවාහන අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් මහතා ඊයේ (20දා)
නියෝග කළේය.   Read More>>

No comments:

Post a Comment

Pages