
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. නිවාස සංවර්ධන විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාගේ බලපෑම් හේතුවෙන් තමන් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බවට ඔහු විසින් විය භාර අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. Read More>>
No comments:
Post a Comment