වඳුරඹ, ලේලවලවත්තේ, අංක 2 කොටසේ බෙනයක සිටි නයි පැටව් 42ක් වඳුරඹ පොලිසියේ කොස්තාපල්
අමිල මධුසංක මහතා විසින් ඊයේ (15) දහවල් අල්ලා කොට්ටව කැලයට මුදා හැරිමට කටයුතු කළේය.

About Lanka News Click 24x7
No comments:
Post a Comment