පසුපෙළ මන්ත්‍රීවරු අවුරුද්දට මහින්දගේ ගෙදර ඇවිත් වැඳ නමස්කාර කරති - Lanka News Click 24x7

පසුපෙළ මන්ත්‍රීවරු අවුරුද්දට මහින්දගේ ගෙදර ඇවිත් වැඳ නමස්කාර කරති

Share This
mahinda-carlton

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු කැවිලි පෙවිලි රැගෙන තංගල්ල කාල්ටන් නිවසට පසුගිය 13 වනදා උදෑසන ම නෑගම් පැමිණියහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මන්ත්‍රී පිරිස ඉතා සුහද ලෙස පිළිගන්නා ලදි.
   Read More>>

No comments:

Post a Comment

Pages