
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ සම්බන්ධයෙන් යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කීය. Read More>>
No comments:
Post a Comment