
මේ සමග පළවන්නේ අද වනවිට ලෝකයම කතාබහ කරන ඉන්දියාවේ දරුණු කොරෝනා ව්‍යසන තත්වයයි. සැබැවින්ම ඉන්දීය කොරෝනාවේ සැබෑ සංඛ්‍යාලේඛන තවමත් සැඟවුණකි. රජයේ සංඛ්‍යාලේඛන මෙන් හතරපස් ගුණයකට වඩා වැඩි මරණ මෙන්ම ආසාදිතයින් එරටින් වාර්තාවන බව ප්‍රාදේශීය පුවත්පත් වාර්තා කර තිබේ. Read More>>
No comments:
Post a Comment