ඉදිරි මාස කිහිපයේදී මේක වෙනස් වෙනවා වසංගතය පාලනය වේවි - ටෙඩ්‍රෝස් - Lanka News Click 24x7

ඉදිරි මාස කිහිපයේදී මේක වෙනස් වෙනවා වසංගතය පාලනය වේවි - ටෙඩ්‍රෝස්

Share This
who-tedros

ලොව පුරා ව්‍යාප්තව පවතින ගෝලීය COVID-19 වසංගත තත්වය ඉදිරි මාස කිහිපය තුළදී සාර්ථක ලෙස මැඩපැවැත්වීමට ලෝකයාට හැකියාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් අද්නොමි ග්‍රෙබ්යීසස් පවසයි. පසුගිය සඳුදා දිනයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිට එම සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.    Read More>>

No comments:

Post a Comment

Pages