
හදිසි අනතුරකට ලක්වීම නිසා ත්‍රිකුණාමලය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළේ මියගිය බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් තීරණය කෙරුණු 19 හැවිරිදි තරුණයකුගේ අක්මාව, වකුගඩු දෙක සහ ඇස් දෙක එම තරුණයාගේ මවුපියන්ගේ කැමැත්ත මත ලබාගෙන රෝගීන් පස්දෙනකුට බද්ධ කිරිමේ සැක්කම සාර්ථකව ඊයේ (20) සිදුකළ බව එම සැත්කම් කළ වෛද්‍යවරු පවසති. Read More>>
No comments:
Post a Comment