
පළාත් සභා සංශෝධන පනත් සංශෝධනය කිරීමට ඉදිරිපත් කොට ඇති යෝජිත පනතේ ඇතැම් වගන්තිවලට
විරෝධය පළ කරන ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ 11ක නියෝජිතයන් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
මහතා අද (19දා) පෙරවරු 10.30ට අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
No comments:
Post a Comment