පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් - Lanka News Click 24x7

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක්

Share This

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික අරමුණක් මුල් කරගෙන සිදුකරන
ලද එකක් නොවන බවත් එය යම්කිසි කණ්ඩායමක් විසින් දේශපාලන බලය රැකගැනීම උදෙසා සැලසුම් කරන
ලද එකක් බව පෙනී යන බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ සඳහන් කළහ.   Read More>>

No comments:

Post a Comment

Pages