
ඉන්දියාවෙන් මුලින්ම හඳුනාගත් ද්විත්ව කොරෝන විකෘතිය මේ වනවිට රටවල් 10 කට පැතිර ගොස් ඇති බවත්, එම විකෘතිය ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. මේ වනවිට පිට පිට දින 5 ක් තිස්සේ ඉන්දියාවෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 5 ඉක්මවා තිබේ. Read More>>
No comments:
Post a Comment