
බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7500ක් පමණ උත්පාදනය වන නමුත් ඒවායින් එකතු කරනු ලබන්නේ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 3500ක් පමණක් බව මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධක්ෂිකා සරෝජනී ජයසේකර මහත්මිය පැවසුවාය. Read More>>
No comments:
Post a Comment