
ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති පොදු සමාව ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. රන්ජන් රාමනායක මහතා මෙම අවස්ථාවේ සිටින තත්වය පිළිබඳ සලකා බලා ඔහුට සමාව දීමේ වැදගත්කම විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළ බවද කියැවෙයි. Read More>>
No comments:
Post a Comment