
සීදුව රාත්‍රී සමාජශාලාවකට බීමතින් පැමිණ එහි රූමත් සේවිකාවකට නොමනා සුළු විසුළු කළ තරුණයන් තිදෙනකුගේ හිස්වලට මැහුම් දමන ලෙසට පහරදී බරපතළ තුවාල සිදුකළ එම සේවිකාව (තරුණිය) රුපියල් 10,000ක මුදල් ඇප සමග රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ආර්.එම්.ජී. චම්පික රාජපක්ෂ මහතා ඉකුත් (26) නියෝග කළේය. ඇප නියම වූ සැකකාරිය වූයේ සීදූව ප්‍රදේශයේ පදිංචි තරුණියකි. Read More>>
No comments:
Post a Comment