නවතා තිබූ බවුසරයක යතුරුපැදිය ගැටී පොලිස් පරීක්ෂක මරුට - Lanka News Click 24x7

නවතා තිබූ බවුසරයක යතුරුපැදිය ගැටී පොලිස් පරීක්ෂක මරුට

Share This

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේ (28) අලුයම නවතා තිබු තෙල් බවුසරයක පිටු යතුරුපැදියක් ගැටීමෙන් පදවාගෙන පැමිණි තිස්හය හැදී විවාහක පොලිස් පරීක්ෂකවරකු බරපතළ තුවාල ලබා මිය ගොස් ඇතැයි නිට්ටඹුව පොලීසීයේ රථවාහන අංශය කියයි. එසේ මියගොස් ඇත්තේ නුගදෙණිය ලෝලුවාගොඩ පදිංචිව සිටි එක් දරු පියකු වන එච්. සුජිත් ප්‍රසන්න (36) නමැති පොලිස් පරීක්ෂකවරයෙකි.   Read More>>

No comments:

Post a Comment

Pages