
කෝවිඩ් 19 වෛරසයට එරෙහිව දෙනු ලබන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත ලබාගත් පුද්ගලයන්ට ප්‍රමාණවත් තරම් එම එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකි වේද යන සැකය ජනතාව අතර මතු වී තිබේ. කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු මාත්‍රාව විද අවසන් වන විට එහි දෙවැනි මාත්‍රාව ප‍්‍රමාණවත් තරම් මෙරටට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වෙතැයි මතයක් ප්‍රචාරය වීමෙන් ජනතාව තුළ බියක් හටගෙන තිබේ. Read More>>
No comments:
Post a Comment