විවාහ ලියාපදිංචි ගාස්තු වැඩි වෙයි - Lanka News Click 24x7

විවාහ ලියාපදිංචි ගාස්තු වැඩි වෙයි

Share This
wedding-registration-fee

සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් හා දේවස්ථානයකදී සිදු වන විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරමින් අනුමැතිය ඉල්ලා තිබේ.ඒ අනුව විවාහ දැන්වීම් භාරදී සම්පූර්ණ දින 12ක් ගත වූ පසු පාර්ශවකරුවන්ගේ නිවසේදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් එම පාර්ශ්වයන්ගෙන් අය කරනු ලබන ගාස්තුව රුපියල් 1,000ක් කිරීමට නිර්දේශ කර ඇත.   Read More>>

No comments:

Post a Comment

Pages