
වත්මන් ක්‍රිකට් පරිපාලනයේ ධූර කාලය පසුගිය පෙබරවාරි 20 වැනිදායින් අවසන් බව නීතිපතිවරයා විසින් ක්‍රීඩා ආමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැන්වීමත් සමග වර්තමාන ක්‍රිකට් පරිපාලනය වෙනුවට අතුරු කමිටුවක් හෝ නිසි බලධාරියෙක් පත්කරනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More>>
No comments:
Post a Comment