වෙලේවත්ත ඇල්ලේ නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් මරුට - Lanka News Click 24x7

වෙලේවත්ත ඇල්ලේ නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් මරුට

Share This
kolonna-incident

කොළොන්න වෙලේවත්ත ඇල්ලේ නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් දියේ ගිලී පෙරේදා (28දා) මියගොස් ඇතැයි කොළොන්න පොලිසිය පවසයි.ගොඩකවෙල හල්වින්න වදකහදණීය ප්‍රදේශයේ පදිංචි ආර්.ඩී.දමිත් මිහිරංග. ගොඩකවෙල හල්වන්න වැලෑනවත්ත පදිංචි එච්.ආර්. තරුෂ රුක්ෂාන් නමැති 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මෙසේ මියගොස් ඇති බවද මෙසේ මියගොස් ඇති බවද පොලීසිය පවසයි.   Read More>>

No comments:

Post a Comment

Pages