මොරටුව සරසවි අදුරෝ නවක සිසුන්ට ඉගැන්වීමෙන් ඉවතට - Lanka News Click 24x7

මොරටුව සරසවි අදුරෝ නවක සිසුන්ට ඉගැන්වීමෙන් ඉවතට

Share This
moratuwa-university-issue

මොරටුව විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ට ඉගැන්වීමේ කටයුතුවලින් ඊයේ (29) සිට ඉවත් වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය පවසයි.  මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් කෙරෙන සිසුන්ගේ සංඛ්‍යාව වැඩි කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇති කරන ලෙසත් එසේ නොකරන්නේ නම් සිසුන් වැඩි කිරීමක් සිදු නොකරන  ලෙසත් ඉල්ලමින් හා සිසු පහසුකම් වැඩි නොකිරීම පිළිබඳව විරෝධය දක්වා ඉගැන්වීමේ කටයුතුවලින් මෙසේ ඉවත්වූ බව එම සංගමයේ සභාපති ආචාර්ය ජයතු ගුණතිලක සමරවික්‍රම මහතා පැවසීය.
   Read More>>

No comments:

Post a Comment

Pages