
වැටුප් පරිපාලක සභාව විසින් අනුමත කරන ලද වතු කම්කරුවකුගේ දෛනික වැටුප වතු සමාගම් සිකුරාදා (09) දින සිට ගෙවනු ලැබීය. දිනක මූලික වැටුප රුපියල් 900ක් වශයෙන් ද, අයවැය දීමනාව වශයෙන් රුපියල් 100ක්ද ඇතුළුව රුපියල් දහසක් මම ගෙවීමට ඇතුළත් විය. Read More>>
About Lanka News Click 24x7
No comments:
Post a Comment