
පසුගියදා ෆේස් බුක් ඔස්සේ හුවමාරුවූ වීඩියෝවකින් එළිදුටුවේ නගරයක් මැද පාසල් සිසුවෙකුට බිත්තර ගසමින් වදදෙන ආකාරයයි. උපන් දින සැමරුමක් මුල් කරගෙන සිසුවෙකුගේ සගයින් කිහිපදෙනෙකු එක්ව බිත්තර ප්‍රහාරයක් සංවිධානය කර තිබී ඇති අතර එය පසු විනෝදය තකා වීඩියෝගත කර ෆේස්බුක් ඔස්සේ මිතුරන් අතරේ හුවමාරු කරගෙන තිබුණි. Read More>>
No comments:
Post a Comment