සුමති ටෙලි සම්මාන 2020 - ජනප්‍රියම සජිත - සෙනාලි හොඳම රොෂාන්- සමනලී - Lanka News Click 24x7

සුමති ටෙලි සම්මාන 2020 - ජනප්‍රියම සජිත - සෙනාලි හොඳම රොෂාන්- සමනලී

Share This
sumathi-tele-awards-2021
අද පැවති 25 වන සුමති ටෙලි සම්මාන 2020 උළෙලේ ජනප්‍රියම නළුවා හා නිළිය ලෙස සජිත ඇන්තනි (නාඩගම්කාරයෝ) හා සෙනාලි ෆොන්සේකා (නාඩගම්කාරයෝ) සම්මාන දිනාගත් අතර ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මාන දිනාගත්තේ ‘තාදි‘ ටෙලි නාට්‍යයයි.   Read More>>

No comments:

Post a Comment

Pages