බස්නාහිර සිසුන්ගේ පැමිණීම හොඳයිලු - Lanka News Click 24x7

බස්නාහිර සිසුන්ගේ පැමිණීම හොඳයිලු

Share This

කොරෝනා දෙවන රැල්ල ආරම්භ වී මාස 05කට පසු අද ආරම්භ වූ බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි සඳහා සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ථ මට්ටමක පවතින බව බස්නාහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් ප්‍රකාශ කළේය.    Read More>>

No comments:

Post a Comment

Pages