
යාපනය දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (29දා) දින සිට
සතියක කාලයක් යාපනය කලාපයේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කොට ඇතැයි උතුරු පළාත්
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්. ඉලංකෝවන් මහතා පැවැසීය. Read More>>

About Lanka News Click 24x7
No comments:
Post a Comment