
අගුලාන සයුරුපුර නිවාස සංකීර්ණය මුදල් ඔට්ටුවට පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා මුදලින් රුපියල් එක්දාස් දෙසිය පනහක් සමග සැකකාරියන් පස් දෙනකු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බව ද පොලිසිය පවසයි. Read More>>
No comments:
Post a Comment