ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කම්ටුවේ ප්‍රබලයෙක් එක්තරා ආගමික නිකායක දැඩි භක්තිකයෙකු වී ඔහු එම ආගමික නිකායකට ක්‍රිකට් ක්‍රිඩකයින්ද බදවා ගනිමින් ඔවුන් ගේ සාර්ථක අසාර්ථකබාවය ගැන නොසලකා ක්‍රිඩකයින් තරග කිරිමට යෙදෙවීම නිසා එම ක්‍රිඩකයින්ගේ අනාතගය සහා මෙරට ක්‍රිකට් ක්‍රිඩාවේ පරිහානියට හේතු වි ඇති බව හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක සනත් ජයසුරිය පවසයි.
තමා මෙම ක්‍රියාපිළිවෙත පිළිබද ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ශ දැනුවත් කර ඇති බවද හෙතෙම පැවසීය.මේ පිළිබදව වැඩිදුරටත් අද දක්වමින් ඔහු පැවසුවේ මේ වන පැවැත්වෙන දකුනු අප්‍රිකා සංචාරයට ආබාදයට ලක් වි සිටින ක්‍රිඩකයින් සංචාරයට එක් කර ගෙන තිබිම මගින් තේරීම් කම්ටුවේ වගකීම් විරහිතභාවය හොදින් පෙන්නුම් කරන බව පැවසීය.
තවද පසුගිය LPL තරගාවලියේ වැඩිම ලකුනු ලබාගත් දනුශ්ක ගුනතිලක සහා අවිශ්ක ප්‍රනාන්දු එම දකුනු අප්‍රිකා සංචාර සංචිතයට ඇතුලත් නොවිම මෙයට තවත් උදාහරනයක් බව අන්තර්ජාල යුටියුබි නාළිකාවක් සමග පැවති සමිමුක සාකචිජාවකට එක්වෙමින් පැවසීය.
උපුටාගැනිම - ලංකාලෝකය.(FB)

No comments:
Post a Comment