
බ්‍රිතාන්‍ය තුළ COVID-19 වසංගත තත්වයේ පාලනයක් දක්නට නොලැබුණහොත් එරට වෙත පනවන ලොක්ඩවුන් සීමා කිරීම් වඩාත් දරුණු වනු ඇතැයි අගමැති බොරිස් ජොන්සන් පවසයි. දැනට එරට ජනතාව මෙම වසංගත තත්වය පාලනය සදහා දක්වන දායකත්වය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සදහන් කර තිබේ. මේ අතර රට තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනද එලෙසින්ම පවත්වාගෙන යන බවත් මෙහිදී පවසා ඇත. Read More>>
No comments:
Post a Comment