හිඟුල හන්දියේ බුදුකුටිය කැඩුවේ පිංකැට කඩන කුඩ්ඩෙක්ලු - Lanka News Click 24x7

හිඟුල හන්දියේ බුදුකුටිය කැඩුවේ පිංකැට කඩන කුඩ්ඩෙක්ලු

Share This

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ගිගුල හන්දියේ පිහිටි බුදු කුටියක ඉදිරිපස වීදුරු ආවරණයට ඉකුත් 28 වැනිදා රාත්‍රී කාලයේ හානි සිදුකළ බව කියන පුද්ගලයා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (04) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   Read More>>

No comments:

Post a Comment

Pages