රුපියල් 2700 ක් ගන්න පිළියන්දල මව මැරූ අසල්වැසියා - Lanka News Click 24x7

රුපියල් 2700 ක් ගන්න පිළියන්දල මව මැරූ අසල්වැසියා

Share This

පිළියන්දල හැඩිගම දම්පර ගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදී එක්දරු වයෝවෘද්ධ මවක ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 35ක පුද්ගලයෙකු සැකපිට ඊයේ (5) ගල්කිස්ස බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. ඉකුත් 31 වැනි දින රාත්‍රියේ දී මෙලෙස ඝාතනයට ලක් වූයේ වයලට් ප්‍රනාන්දු යන අයයි.   Read More>>

No comments:

Post a Comment

Pages