කොස් ගසේ අතුකපන්න ගිය තරුණයාට වාරු නැතිව ගිහින් - Lanka News Click 24x7

කොස් ගසේ අතුකපන්න ගිය තරුණයාට වාරු නැතිව ගිහින්

Share This

අඩි 45 ක් පමණ උසැති කොස්ගසකට නැඟ සිහිසුන්ව සිටි තරුණයෙක්  දැඩි පරිශ්‍රමයකින් යුතුව පැය 2ක මෙහෙයුමකින් පසු පහළට ගැනීමේ පුවතක් ඊයේ (25) බදුල්ල, තෙල්බැද්ද වත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.
   Read More>>

No comments:

Post a Comment

Pages