වනාතවිල්ලුවේ වී කුරුල්ලන් දහසක් මියයාම - විස කැවීමකින්දැයි සැකයක් - Lanka News Click 24x7

වනාතවිල්ලුවේ වී කුරුල්ලන් දහසක් මියයාම - විස කැවීමකින්දැයි සැකයක්

Share This

වෙල් යායක වී කෑමට පැමිණ සිටි වී කුරුල්ලන් දහසක් පමණ මරණයට පත්වීමේ පුවතක් වනාතවිල්ලුව එළුවන්කුලම රාල්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. වනජීවි නිලධාරීන් මෙම කුරුලු මරණවලට හේතු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.    Read More>>

No comments:

Post a Comment

Pages