
කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ලේ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ මෘතදේහය මාසයකට ආසන්න කාලයක් තිස්සේ කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තිබෙන බව රෝහල් පොලිසිය පවසයි. කළුබෝවිල රෝහලට ඇතුළත්ව සිටි මෙම පුද්ගලයා පසුගිය නොවැම්බර් 29 වැනිදා මියගියේය. Read More>>

About Lanka News Click 24x7
No comments:
Post a Comment