
අධ්‍යාපන කටයුතු කර ගැනීමට නොහැකි නිසා දරුවන් සිටින්නේ විශාල මානසික පීඩනයකින්. තවදුරටත්
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නතර කිරීම සුදුසු නැති නිසා ලබන ජනවාරි මස 11 වැනිදා පාසල් විවෘත
කිරීමට තීරණය කළේ යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් 29දා පැවැති
මාධ්‍ය හමුවේදී පැවැසීය.
Read More>>
No comments:
Post a Comment