ආසාදිතයාගේ දියණිය ගිය ටියුෂන් පන්තියේ හිමිනමක ඇතුළු ගුරුවරු 3ක් නිරෝධායනයට - Lanka News Click 24x7

ආසාදිතයාගේ දියණිය ගිය ටියුෂන් පන්තියේ හිමිනමක ඇතුළු ගුරුවරු 3ක් නිරෝධායනයට

Share This

කොරෝනා රෝගියකු බවට හඳුනාගත් රෝගියාගේ උසස් පෙළ හදාරන දියණියක් සහභාගී වූ බව කියන ඇල්පිටිය නගරාසන්නයේ පෞද්ගලික උපකාරක පන්තියේ ඉගැන් වූ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු ගුරුවරුන් තිදෙනෙක් නිරෝධායනය සදහා යොමු කළ බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන්  ලියන ආරච්චි මහතා පැවසීය.    Read More>>

No comments:

Post a Comment

Pages