ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමට පසුගියදා තැපැල් මගින් ලැබුණු පාර්සලයක් තුළ රයිසින් නමැති උග්‍ර විෂ ද්‍රව්‍ය තිබී හමුවුණු බව එරට බුද්ධි අංශ පවසයි. මෙම පාර්සලය අඩංගු පැකේජය ධවල මන්දිරයට යාමට පෙර බුද්ධි අංශ නිලධාරින් විසින් සිදු කළ පරික්ෂාවේදී මෙම විෂ එහි ඇතුළත් බවට හඳුනාගෙන ඇත.
Read More>>
No comments:
Post a Comment