දිනක් වයසැති බිලිඳියකගේ මළ සිරුරක් රක්වාන ප්‍රදේශයේ නිවෙසක කැබිනට්ටුවක ලාච්චුවක දමා තිබියදී 19දා පස්වරුවේ සොයාගත් බව රක්වාන පොලිසිය කියයි. තිස්තුන් හැවිරිදි දෙදරු මවක් උදරාබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පෙර දිනයේ රක්වාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වී ඇති අතර වෛද්‍යවරුන් ඇය පරික්ෂා කර බලා ඇය දරුවකු ප්‍රසූත කර ඇති බවට හෙළිකරගෙන අනතුරුව ඒ බව රක්වාන පොලිසිය දැනුවත් කර ඇත.
Read More>>
No comments:
Post a Comment