ඩකා නුවර සිට ශ්‍රී ලාංකිකයින් 73ක් රැගත් ගුවන් යානය දිවයිනට - Lanka News Click 24x7

ඩකා නුවර සිට ශ්‍රී ලාංකිකයින් 73ක් රැගත් ගුවන් යානය දිවයිනට

Share This
ලොව පුරා පැතිර යන කොවිඩ් – 19 වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (27) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

  Read More>>

No comments:

Post a Comment

Pages