සෙනග නැති තායිවාන බේස් බොල් පිටියේ කාඩ්බෝඩ් ප්‍රේක්ෂකයින් හා රොබෝවරුන් - Lanka News Click 24x7

සෙනග නැති තායිවාන බේස් බොල් පිටියේ කාඩ්බෝඩ් ප්‍රේක්ෂකයින් හා රොබෝවරුන්

Share This
නව කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් ලොවපුරා ක්‍රීඩාලෝලීන්ට තමන් කැමති ක්‍රීඩා තරග නැරඹීමේ අවස්ථාව අහිමි වී තිබේ. මේ අතරතුර ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩා තරග නැරඹීම තහනම් කරමින් වුවද තායිවානය සිය බේස්බෝල් සමය ආරම්භ කරන ලදී.
COVID-19 හේතුවෙන් තායිවාන් ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකයන් කැඳවීමට අවස්ථාවක් හිමි නොවුන නමුත් මෙම තරගාවලියේදී කාඩ්බෝඩ් කටවුට් මගින් ප්‍රීතියට පත් වන ප්‍රේක්ෂකයන්ගේ ඡායාරූප
  Read More>>

No comments:

Post a Comment

Pages