චන්ද්‍රයා පෘථිවියට ආසන්නයෙන් ගමන් ගැනීම හේතුවෙන් අද රාත්‍රී 9.23 ට සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි විශාලත්වයකින් යුතු දීප්තිමත් සඳක් දැක බලා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවාසීන්ට උදා වනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියේ මෙම සුපිිරි සඳ 6% ක වැඩි විශාලත්වයකින් සහ 14% ක පමණ වැඩි දීප්තියකින් යුක්ත දැකගත හැකි බවයි.
No comments:
Post a Comment