දෙවැනි ගෙයක් තියන අයට බදු ගහන්න IMF යෝජනාවට රජයේ අප්‍රසාදය - Lanka News Click 24x7

දෙවැනි ගෙයක් තියන අයට බදු ගහන්න IMF යෝජනාවට රජයේ අප්‍රසාදය

Share This
the-governments-disapproval-of-the-imf-proposal-to-tax-those-who-own-a-second-home

2027 අයවැය යෝජනා මඟින් දෙවන දේපළ බද්දක් (Secondary Property Tax) හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ එම අරමුදල අතර අදහස් පරස්පරතාවයක් මතු වී තිබේ. අමතර හෙවත් දෙවන නවාතැන්පොළවල් හෝ නිවාස ඉලක්ක කරගනිමින් ඉදිරි අයවැයෙන් මෙම බද්ද හඳුන්වා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages