ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැතිලු - Lanka News Click 24x7

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැතිලු

Share This
foreigners-are-not-accommodated-in-the-presidential-palaces

දිවයින පුරා පිහිටි ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන සිටින බවට පළවන වාර්තා පදනම් විරහිත සහ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අංශය පෙන්වා දෙන්නේ ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන මෙවැනි පුවත්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages