
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සඳහා නියම කර තිබූ විදේශ සංචිත පිළිබඳ දර්ශක ඉලක්කය සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබේ. දැඩි ණය වර්ධනය සහ ස්වැප් (swaps) යාන්ත්‍රණය හරහා වෙළෙඳපොළට ද්‍රවශීලතාව එක්කිරීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
Read More>>
No comments:
Post a Comment