කොළඹ චීන්නු මරා ගනිති - මළ සිරුර ඇහැළියගොඩින් හමුවේ - Lanka News Click 24x7

කොළඹ චීන්නු මරා ගනිති - මළ සිරුර ඇහැළියගොඩින් හමුවේ

Share This
chinese-killed-in-colombo---dead-body-found-in-aheliyagodi

කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් පසුව පැහැරගෙන ගොස් අතුරුදන්ව සිටි චීන ජාතිකයෙකුගේ මළසිරුර ඇහැළියගොඩ, කරඳන ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී සොයාගෙන තිබේ. මුදල් ආරවුලක් මුල් කරගනිමින් හටගත් මෙම ගැටුමේදී තවත් චීන ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා මෙලෙස ඝාතනය කර කැලෑවට දමා තිබියදී පොලීසිය මඟින් සොයාගන්නා ලදී.

  Read More>>

No comments:

Post a Comment

Pages