චීනුන්ගෙන් මැරුම් කෑ කෝටිපති චීනා පරිගණක අපරාධ ජාලයේ ප්‍රබලයෙක් - Lanka News Click 24x7

චීනුන්ගෙන් මැරුම් කෑ කෝටිපති චීනා පරිගණක අපරාධ ජාලයේ ප්‍රබලයෙක්

Share This
the-millionaire-killed-by-the-chinese-is-a-strongman-of-the-chinese-computer-crime-network

ජාත්‍යන්තර පරිගණක අපරාධ ජාලයක ප්‍රධානියකු මෙන්ම ප්‍රකෝටිපතියකු ද වන හාඕ පොන් නමැති චීන ජාතිකයා කොළඹ වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඇහැලියගොඩ කරඳන කැලෑවේදී කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය පසුපස ජාත්‍යන්තර මාෆියා කල්ලියක් සිටින බව විමර්ශන මගින් අනාවරණය වී තිබේ. පරිගණක අපරාධ මගින් උපයාගත් රුපියල් කෝටි ගණනක මුදල් සම්බන්ධයෙන් හටගත් උග්‍ර ආරවුලක් මෙම අමානුෂික ඝාතනයට ආසන්නතම හේතුව වී ඇති බවට තොරතුරු හෙළි වී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages