රත්ගම ‘නැන්දම්මාගේ’ කෝටි 15 ක නීතිවිරෝධී දේපළ අත්හිටුවීමට පොලිසියෙන් පියවර - Lanka News Click 24x7

රත්ගම ‘නැන්දම්මාගේ’ කෝටි 15 ක නීතිවිරෝධී දේපළ අත්හිටුවීමට පොලිසියෙන් පියවර

Share This
rathgama-mother-in-laws-illegal-property-worth-15-crores-has-been-frozen-by-the-police

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් නීතිවිරෝධී ලෙස උපයාගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 150 ක් (කෝටි 15 ක්) වටිනා දේපළ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. රත්ගම, දෙවනිගොඩ ප්‍රදේශයේදී මෙම දේපළ අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ.

  Read More>>

No comments:

Post a Comment

Pages