මීගමුව හිරගෙදර සිද්ධිය ජාත්‍යන්තරය වාර්තා කළ හැටි - Lanka News Click 24x7

මීගමුව හිරගෙදර සිද්ධිය ජාත්‍යන්තරය වාර්තා කළ හැටි

Share This
how-the-international-reported-the-negombo-prison-incident

ශ්‍රී ලංකාවේ මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ දරුණු කැරැල්ල සහ ඉන් සිදු වූ විශාල ජීවිත හානි පිළිබඳව ලෝකයේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසක් දැඩි අවධානයක් යොමු කර තිබේ. රඳවා තබා ගත හැකි සීමාවන් අතිශයින්ම ඉක්මවා යමින් සිරකරුවන් පුරවා ඇති, 1914 වසරේදී ඉදිකරන ලද මෙම පැරණි බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කේන්ද්‍ර කරගත් කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් මුල් කරගනිමින් මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය හටගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages