රාජපක්ෂ සමයේ හිටපු සංචාරක ප්‍රවර්ධන සභාපති බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂි ලබාදෙයි - Lanka News Click 24x7

රාජපක්ෂ සමයේ හිටපු සංචාරක ප්‍රවර්ධන සභාපති බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂි ලබාදෙයි

Share This
the-government-gives-evidence-against-basil-the-former-tourism-promotion-chairman-during-the-rajapaksa-era

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සභාපතිවරයා ලෙස කටයුතු කළ බෂ්වර ගුණරත්න මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීමට එකඟ වී තිබේ. බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතෙකු ලෙස සැලකෙන ගුණරත්න මහතා, 2014 වසරේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8 ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්ව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

  Read More>>

No comments:

Post a Comment

Pages